- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
එච්. 7
වී ප්‍රභේදයේ නම: එච්. 7
නිර්දේශීත වර්ෂය: 1964
පෙලපත: පච්චපෙරුමාල්/මාස්//එච්. 5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.6
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 72
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.40% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.30% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 60.00% |
| ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 23.6 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 21.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.40% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.30% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 60.00% |
| ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 23.6 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 21.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
