RRDI_Rice_H4_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එච්. 4

වී ප්‍රභේදයේ නම: එච්. 4
නිර්දේශීත වර්ෂය: 1958
පෙලපත: මුරුගකායන් 302/මාස්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.5
අස්වනු නෙලීමට යන කාලය: දින 136 ත් අතර
ශාක උස: සෙ: මී: 93.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

RRDI_Rice_H4_Plant
RRDI_Rice_H4_Plant1_ED

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය 80.00%
පාහින ලද සහල් ප්‍රතිශතය72.70%
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.40%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර28.3 g
ධාන්‍යයේ හැඩයදිගැටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.00%
පාහින ලද සහල් ප්‍රතිශතය72.70%
නොකැඩුණු සහල් ප්‍රතිශතය 61.40%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර28.3 g
ධාන්‍යයේ හැඩයදිගැටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ