- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
එච්. 4
වී ප්‍රභේදයේ නම: එච්. 4
නිර්දේශීත වර්ෂය: 1958
පෙලපත: මුරුගකායන් 302/මාස්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.5
අස්වනු නෙලීමට යන කාලය: දින 136 ත් අතර
ශාක උස: සෙ: මී: 93.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.00% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.70% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.40% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
| වී ඇට 1000 ක බර | 28.3 g |
| ධාන්‍යයේ හැඩය | දිගැටි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 20.8 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.00% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.70% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.40% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
| වී ඇට 1000 ක බර | 28.3 g |
| ධාන්‍යයේ හැඩය | දිගැටි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| බුසලක බර | 20.8 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
