RRDI_Rice_Bw453_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 453

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 453
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: අයි. ආර්. 2071-586/බී. ජී. 400-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 7.0
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 78.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපයේ වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.80%
පාහින ලද සහල් ප්‍රතිශතය72.50%
නොකැඩුණු සහල් ප්‍රතිශතය60.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර19.3 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ත වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.80%
පාහින ලද සහල් ප්‍රතිශතය72.50%
නොකැඩුණු සහල් ප්‍රතිශතය60.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර19.3 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යස්ත වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ