- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 453
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 453
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: අයි. ආර්. 2071-586/බී. ජී. 400-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 7.0
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 78.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපයේ වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.80% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.50% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 60.80% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
| වී ඇට 1000 ක බර | 19.3 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.80% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.50% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 60.80% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
| වී ඇට 1000 ක බර | 19.3 g |
| ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැස්සා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ |
