RRDI_Rice_Bw451_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 451

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 451
නිර්දේශීත වර්ෂය: 1987
පෙලපත: බී. ජී. 400-1/බී. ජී. 11-11
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.5
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 66.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය, ලවණ සහිත පස

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.90%
පාහින ලද සහල් ප්‍රතිශතය75.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.60%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර15.3 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.90%
පාහින ලද සහල් ප්‍රතිශතය75.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.60%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර15.3 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ