- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 400
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 400
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: බී. ඩබ්ලිව්. 259-3/බී. ඩබ්ලිව්. 242-5-5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 120
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ලවණ සහ ආම්ලික පසක් සහිත ප්‍රදේශ
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.80% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.10% |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | රතු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔඕ |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.80% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.10% |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | රතු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔඕ |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.