RRDI_Rice_Bw400_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 400

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 400
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: බී. ඩබ්ලිව්. 259-3/බී. ඩබ්ලිව්. 242-5-5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 120
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ලවණ සහ ආම්ලික පසක් සහිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.80%
නොකැඩුණු සහල් ප්‍රතිශතය57.10%
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයඔඕ

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය ගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.80%
නොකැඩුණු සහල් ප්‍රතිශතය57.10%
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයඔඕ

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාඅවදානමට ලක්විය හැකි

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.