- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 364
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 364
නිර්දේශීත වර්ෂය: 2006
පෙලපත: බී. ඩබ්ලිව්. 400/ඕ. බී. 2552//බී. ජී. 352
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 103
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය, යකඩ විෂභාවය සදහා ප්‍රතිරෝධී වේ.
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.5 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 75.5 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
වී ඇට 1000 ක බර | 23.0 g |
ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
සහලේ වර්ණය | රතු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.5 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 75.5 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
වී ඇට 1000 ක බර | 23.0 g |
ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යස්ත වටකුරු |
සහලේ වර්ණය | රතු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.