RRDI_Rice_Bw361_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 361

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 361
නිර්දේශීත වර්ෂය: 2002
පෙලපත: අයි. ආර්. 36/බී. ඩබ්ලිව්. 267-3-11M
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 80.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා – යකඩ විෂබව සඳහා ප්‍රතිරෝධී

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය 81.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.4 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය 64,1 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර21.4 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය ගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය 81.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.4 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය 64,1 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර21.4 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ