- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 351
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 351
නිර්දේශීත වර්ෂය: 1983
පෙලපත: බී. ජී. 90-2 /බී. ජී. 401-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 108
ශාක උස: සෙ: මී: 83.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපයෙහි ඉහළ විභවයක් සහිත ප්‍රදේශ (ඛනිජ පස)
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.60% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.70% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 28.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | රතු |
බුසලක බර | 20.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය |
ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.60% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.70% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 28.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | රතු |
බුසලක බර | 20.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය |
ප්‍රතිරෝධී වේ |