RRDI_Rice_Bw267-3_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 267-3

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 267-3
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: එල්. ඩී. 125/බී. ඩබ්ලිව්. 248-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.0
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 94.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය / යකඩ සහිත පස

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.80%
පාහින ලද සහල් ප්‍රතිශතය69.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ / අතරමැදි
වී ඇට 1000 ක බර25.5 g

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.80%
පාහින ලද සහල් ප්‍රතිශතය69.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ / අතරමැදි
වී ඇට 1000 ක බර25.5 g

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.