RRDI_Rice_Bw267-3_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ඩබ්ලිව්. 267-3

වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 267-3
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: එල්. ඩී. 125/බී. ඩබ්ලිව්. 248-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.0
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 94.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය / යකඩ සහිත පස

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.80%
පාහින ලද සහල් ප්‍රතිශතය69.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ / අතරමැදි
වී ඇට 1000 ක බර25.5 g

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.80%
පාහින ලද සහල් ප්‍රතිශතය69.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය61.20%
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ / අතරමැදි
වී ඇට 1000 ක බර25.5 g

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ