- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 266-7
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 266-7
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: බී. ඩබ්ලිව්. 242-5-5/ඕ. බී. 677/බී. ජී. 90-2
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 24.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 24.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | අවදානමට ලක්විය හැකි |