- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 100
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 100
නිර්දේශීත වර්ෂය: 1979
පෙලපත: එච්. 501//පොඩිවී 8/#2H5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 108.0
පත්‍ර කොලපුවේ වර්ණය: තද කොළ
නිර්දේශය: පහතරට තෙත් කලාපය යකඩ විෂ සහිත පස
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 77.20% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.00% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.20% |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ – අතරමැදි |
වී ඇට 1000 ක බර | 19.3 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 77.20% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.00% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.20% |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ – අතරමැදි |
වී ඇට 1000 ක බර | 19.3 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |