- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 90-2
වී ප්‍රභේදයේ නම: බී. ජී. 90-2
නිර්දේශීත වර්ෂය: 1975
පෙලපත: අයි. ආර්. 262/Remadja
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 60.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.6 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.9 % |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.3 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 22.1 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා |
අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.6 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.9 % |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.3 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 22.1 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා |
අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |