RRDI_Rice_Bg750_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

වී ප්‍රබේධ

Bg 750

ප්‍රබේදයේ නම  : Bg 750
නිර්දේශීත වර්ෂය : 1981
පෙලපත: Ainantsao//75-1870/Pachchaperumal
සාමාන්‍ය අස්වැන්න : 3.0 t/ha
අස්වනු නෙලීමට යන කාලය : දින 78 
ශාක උස : 82.0 cm
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: LCIZ

ධාන්‍යය වල ගුණාංග

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය64.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර26.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.8 kg

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

ගොයම් මැක්කාදුඹුරු පැළ කීඩෑව
ප්‍රතිරෝධී / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිය

ධාන්‍යය වල ගුණාංග

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.3 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය64.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර26.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.8 kg

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

ගොයම් මැක්කාදුඹුරු පැළ කීඩෑව
ප්‍රතිරෝධී / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිය