RRDI_Rice_Bg745_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 745

වී ප්‍රභේදයේ නම: බී. ජී. 745
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: 71-555/පොඩිවී ඒ.8
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට යන කාලය: දින 150 – මහ *
ශාක උස: සෙ: මී: 79.6
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.50%
පාහින ලද සහල් ප්‍රතිශතය73.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.40%
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර20.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර22.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.50%
පාහින ලද සහල් ප්‍රතිශතය73.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.40%
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර20.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු 
බුසලක බර22.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.