- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 454
වී ප්‍රභේදයේ නම: බී. ජී. 454
නිර්දේශීත වර්ෂය: 2005
පෙලපත: එම්. ආර්. 1523/87-519
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට යන කාලය: දින 133
ශාක උස: සෙ: මී: 54.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සහතික කළ ජල සැපයීමක් සහිත සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.10% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 59.20% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ / අතරමැදි |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 21.1 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.10% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 59.20% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ / අතරමැදි |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 21.1 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ |
