- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 450
වී ප්‍රභේදයේ නම: බී. ජී. 450
නිර්දේශීත වර්ෂය: 1985
පෙලපත: බී. ජී. 12-1#2 / අයි. ආර්. 42
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.3
අස්වනු නෙලීමට යන කාලය: දින 125
ශාක උස: සෙ: මී: 64.0
පත්‍ර කොලපුවේ වර්ණය: දම් පාට
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.70% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.30% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 66.40% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 14.2 g |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 21.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
| අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ගොයම් මැස්සා-1 සදහා ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.70% |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.30% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 66.40% |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 14.2 g |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 21.2 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
| ගොයම් මැස්සා | ගොයම් මැස්සා-1 සදහා ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
