- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 407එච් (පළමු දෙමුහුන් සහල්)
වී ප්‍රභේදයේ නම: බී. ජී. 407එච් (පළමු දෙමුහුන් සහල්)
නිර්දේශීත වර්ෂය: 2005
පෙලපත: බී. ජී. සී එම් එස් 1ඒ /අයි. ආර්. 54742-22-19-3ආර්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 8.0
අස්වනු නෙලීමට යන කාලය: දින 118
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ඉහළ විභවතාවයක් සහිත ප්‍රදේශ
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.70% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 63.60% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 29.8 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා |
ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.70% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 63.60% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 29.8 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |