RRDI_Rice_Bg407H_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 407එච් (පළමු දෙමුහුන් සහල්)

වී ප්‍රභේදයේ නම: බී. ජී. 407එච් (පළමු දෙමුහුන් සහල්)
නිර්දේශීත වර්ෂය: 2005
පෙලපත: බී. ජී. සී එම් එස් 1ඒ /අයි. ආර්. 54742-22-19-3ආර්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 8.0
අස්වනු නෙලීමට යන කාලය: දින 118
ශාක උස: සෙ: මී: 104.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ඉහළ විභවතාවයක් සහිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය73.70%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.60%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර29.8 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සා
ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය73.70%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.60%
ඇමයිලොස් ප්‍රමාණය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර29.8 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ