RRDI_Rice_Bg406_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 406

වී ප්‍රභේදයේ නම: බී. ජී. 406
නිර්දේශීත වර්ෂය: 2005
පෙලපත: බී. ජී. 73-797/පී. ටී. බී. 33/ඕ. බී. 678
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 54.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: උතුරු කලාපීය ප්‍රදේශ

RRDI_Bg406_Plant

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.90%
පාහින ලද සහල් ප්‍රතිශතය74.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය62.50%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර27.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය බැක්ටීරියා කොළ අංගමාරය
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.90%
පාහින ලද සහල් ප්‍රතිශතය74.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය62.50%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර27.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ