RRDI_Rice_Bg400-1_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 400-1

වී ප්‍රභේදයේ නම: බී. ජී. 400-1
නිර්දේශීත වර්ෂය: 1980
පෙලපත: ඕ . බී. 678//අයි. ආර්. 20/එච්.-4
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.9
අස්වනු නෙලීමට යන කාලය: දින 135
ශාක උස: සෙ: මී: 73.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.9 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර27.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සා
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේගොයම් මැස්සා 2 සදහා ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.9 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.5 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර27.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාගොයම් මැස්සා 2 සදහා ප්‍රතිරෝධී වේ