- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 38
වී ප්‍රභේදයේ නම: බී. ජී. 38
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: එන්ගටෙක්/එච්. 4/පොඩිවී ඒ. 8
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට යන කාලය: දින 155 – මහ*
ශාක උස: සෙ: මී: 84.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 77.30% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 63.70% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.20% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 14.0 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.6 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ | අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 77.30% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 63.70% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 61.20% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 14.0 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.6 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
Blast | Resistant |
Bacterial Leaf Blight | Susceptible |
Brown Planthopper | Susceptible |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.