- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී.ජී. 380
වී ප්‍රභේදයේ නම: බී.ජී. 380
නිර්දේශීත වර්ෂය: 1982
පෙලපත: බී.ජී. 90-2*4/ඕ. බී. 677
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 123
ශාක උස: සෙ: මී: 63.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ ප්‍රධාන වාරිමාර්ග කලාප
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.70% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 76.10% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 51.90% |
වී ඇට 1000 ක බර | 25.8 g |
ධාන්‍යයේ හැඩය | අතරමැ දිවටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.1 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | ගොයම් මැස්සා 1 සදහා ප්‍රතිරෝධී වේ | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.70% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 76.10% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 51.90% |
වී ඇට 1000 ක බර | 25.8 g |
ධාන්‍යයේ හැඩය | අතරමැ දිවටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.1 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | ගොයම් මැස්සා 1 සදහා ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |