RRDI_Rice_Bg380_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී.ජී. 380

වී ප්‍රභේදයේ නම: බී.ජී. 380
නිර්දේශීත වර්ෂය: 1982
පෙලපත: බී.ජී. 90-2*4/ඕ. බී. 677
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 123
ශාක උස: සෙ: මී: 63.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ ප්‍රධාන වාරිමාර්ග කලාප

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.70%
පාහින ලද සහල් ප්‍රතිශතය76.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය51.90%
වී ඇට 1000 ක බර25.8 g
ධාන්‍යයේ හැඩයඅතරමැ දිවටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිගොයම් මැස්සා 1 සදහා ප්‍රතිරෝධී වේඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.70%
පාහින ලද සහල් ප්‍රතිශතය76.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය51.90%
වී ඇට 1000 ක බර25.8 g
ධාන්‍යයේ හැඩයඅතරමැ දිවටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.1 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාගොයම් මැස්සා 1 සදහා ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාඅවදානමට ලක්විය හැකි