RRDI_Rice_Bg379-2_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 379-2

වී ප්‍රභේදයේ නම: බී. ජී. 379-2
නිර්දේශීත වර්ෂය: 1980
පෙලපත: බී. ජී. 96-3*2/පී. ටී. බී. 33
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.1
අස්වනු නෙලීමට යන කාලය: දින 132
ශාක උස: සෙ: මී: 58.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය64.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය 73.7 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර24.4 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර22.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය64.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය73.7 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර24.4 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර22.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

Reaction toපළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ