RRDI_Rice_Bg374_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 374

වී ප්‍රභේදයේ නම: බී. ජී. 374
නිර්දේශීත වර්ෂය: 2016
පෙලපත: එල්. ඩී. 12-38-1/බී. ජී. 360
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.9
අස්වනු නෙලීමට යන කාලය: දින 105 – 108 ත් අතර
ශාක උස: සෙ: මී: 68.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය82.1 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය69.3 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර22.2 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු 
සහලේ වර්ණයසුදු
බුසලක බර21.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය ගොයම් මැස්සා දුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය82.1 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය 69.3 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ
වී ඇට 1000 ක බර22.2 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.