- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 374
වී ප්‍රභේදයේ නම: බී. ජී. 374
නිර්දේශීත වර්ෂය: 2016
පෙලපත: එල්. ඩී. 12-38-1/බී. ජී. 360
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.9
අස්වනු නෙලීමට යන කාලය: දින 105 – 108 ත් අතර
ශාක උස: සෙ: මී: 68.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 82.1 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 74.0 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 69.3 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ – අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
වී ඇට 1000 ක බර | 22.2 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.2 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 82.1 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 74.0 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 69.3 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ – අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ |
වී ඇට 1000 ක බර | 22.2 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.2 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.