- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 366
වී ප්‍රභේදයේ නම: බී. ජී. 366
නිර්දේශීත වර්ෂය: 2009
පෙලපත: බී. ජී. 300/94-2236//බී. ජී. 300/බී. ජී. 304
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට යන කාලය: දින 97 – 100 ත් අතර
ශාක උස: සෙ: මී: 73.6
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.5 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.2 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ – අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 24.8 g |
| ධාන්‍යයේ හැඩය | ධාන්‍යයේ හැඩය |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 21.7 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා |
| මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.5 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.2 % |
| ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ – අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| වී ඇට 1000 ක බර | 24.8 g |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සහලේ වර්ණය |
| බුසලක බර | 21.7 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැස්සා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
