- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ෆැක්ස්
බී. ජී. 360
වී ප්‍රභේදයේ නම: බී. ජී. 360 (කීරි සම්බා)
නිර්දේශීත වර්ෂය: 1999
පෙලපත: 84-3346/අයි. ආර්. 36//Senerang
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට යන කාලය: දින 103 – 106 ත් අතර
ශාක උස: සෙ: මී: 52.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.5 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.7 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.4 % |
| ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 13.6 g |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 20.6 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
| අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.5 % |
| පාහින ලද සහල් ප්‍රතිශතය | 73.7 % |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය | 72.4 % |
| ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
| වී ඇට 1000 ක බර | 13.6 g |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| බුසලක බර | 20.6 kg |
| කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
