RRDI_Rice_Bg359_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 359

වී ප්‍රභේදයේ නම: බී. ජී. 359
නිර්දේශීත වර්ෂය: 1999
පෙලපත: 88-5089/ බී. ජී. 379-2
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.9
අස්වනු නෙලීමට යන කාලය: දින 103 – 105 ත් අතර
ශාක උස: සෙ: මී: 64.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය74.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය66 .0 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර23.6 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය74.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය66 .0 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර23.6 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ