RRDI_Rice_Bg352_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 352

වී ප්‍රභේදයේ නම: බී. ජී. 352
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: බී. ජී. 380/බී. ජී. 367-4
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.9
අස්වනු නෙලීමට යන කාලය: දින 98 – 102 ත් අතර
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.90%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර28.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.7 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයඔව්

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.90%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර28.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.7 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයඔව්

Reaction to Pest and Disease

BlastModerately Resistant
Bacterial Leaf BlightModerately Resistant
Brown PlanthopperModerately Resistant