- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 352
වී ප්‍රභේදයේ නම: බී. ජී. 352
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: බී. ජී. 380/බී. ජී. 367-4
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.9
අස්වනු නෙලීමට යන කාලය: දින 98 – 102 ත් අතර
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.10% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.90% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 28.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.7 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔව් |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 79.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.10% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.90% |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 28.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.7 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔව් |
Reaction to Pest and Disease
Blast | Moderately Resistant |
Bacterial Leaf Blight | Moderately Resistant |
Brown Planthopper | Moderately Resistant |