RRDI_Rice_Bg350_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 350

වී ප්‍රභේදයේ නම: බී. ජී. 350
නිර්දේශීත වර්ෂය: 1986
පෙලපත: බී. ජී. 94-1///බී. ජී. 401-1/80-3717//බී. ජී. 94-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 8.5
අස්වනු නෙලීමට යන කාලය: දින 105
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.90%
පාහින ලද සහල් ප්‍රතිශතය70.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.20%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය
ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය77.90%
පාහින ලද සහල් ප්‍රතිශතය70.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.20%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය
ප්‍රතිරෝධී වේ