RRDI_Rice_Bg3-5_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 3 – 5

වී ප්‍රභේදයේ නම: බී. ජී. 3 – 5
නිර්දේශීත වර්ෂය: 1973
පෙලපත: පණ්ඩුරවී/මාස්/එන්ගටෙක්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 165 – මහ*
ශාක උස: සෙ: මී: 67.4
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර 21.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර 21.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය
ප්‍රතිරෝධී වේ

Grain Quality Characteristics

1000 grain weight  21.0 g
Grain shape Intermediate Bold
Pericarp colour White
Bushel weight  21.5 kg
Buff colour presence No

Reaction to Pest and Disease

Blast
Resistant

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.