- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 3 – 5
වී ප්‍රභේදයේ නම: බී. ජී. 3 – 5
නිර්දේශීත වර්ෂය: 1973
පෙලපත: පණ්ඩුරවී/මාස්/එන්ගටෙක්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 165 – මහ*
ශාක උස: සෙ: මී: 67.4
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: මාවී ඉඩම්
* Photoperiod sensitive variety
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 21.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය |
ප්‍රතිරෝධී වේ |
Grain Quality Characteristics
1000 grain weight | 21.0 g |
Grain shape | Intermediate Bold |
Pericarp colour | White |
Bushel weight | 21.5 kg |
Buff colour presence | No |
Reaction to Pest and Disease
Blast |
Resistant |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.