RRDI_Rice_At405_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 405

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 405 (ලංකා සමුර්ධි)
නිර්දේශීත වර්ෂය: 1993
පෙලපත: ඒ. ටී. 402/බාස්මතී 442
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.7
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සහතික කළ ජල සැපයුමක් සහිත වියළි කලාපය සහ අතරමැදි කලාපීය ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.50%
පාහින ලද සහල් ප්‍රතිශතය68.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.40%
ඇමයිලොස් ප්‍රමාණයපහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර22.5 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර18.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකි  මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ  මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය76.50%
පාහින ලද සහල් ප්‍රතිශතය68.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය59.40%
ඇමයිලොස් ප්‍රමාණයපහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර22.5 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර18.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ