- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
ඒ. ටී. 405
වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 405 (ලංකා සමුර්ධි)
නිර්දේශීත වර්ෂය: 1993
පෙලපත: ඒ. ටී. 402/බාස්මතී 442
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.7
අස්වනු නෙලීමට යන කාලය: දින 120
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සහතික කළ ජල සැපයුමක් සහිත වියළි කලාපය සහ අතරමැදි කලාපීය ප්‍රදේශ
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 76.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 68.40% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 59.40% |
ඇමයිලොස් ප්‍රමාණය | පහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 22.5 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 18.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 76.50% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 68.40% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 59.40% |
ඇමයිලොස් ප්‍රමාණය | පහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
වී ඇට 1000 ක බර | 22.5 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 18.5 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |