RRDI_Rice_At402_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 402

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 402
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: R4432-52-6-4/බී. ජී. 90-2//76-3990/Ob678
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.7
අස්වනු නෙලීමට යන කාලය: දින 115
ශාක උස: සෙ: මී: 85.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: දකුණු පළාත

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.40%
පාහින ලද සහල් ප්‍රතිශතය72.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය53.70%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර23.7 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.4 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.40%
පාහින ලද සහල් ප්‍රතිශතය72.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය53.70%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර23.7 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර21.4 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.