- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
ඒ. ටී. 402
වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 402
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: R4432-52-6-4/බී. ජී. 90-2//76-3990/Ob678
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.7
අස්වනු නෙලීමට යන කාලය: දින 115
ශාක උස: සෙ: මී: 85.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: දකුණු පළාත
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.40% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.30% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 53.70% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 23.7 g |
ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යම වටකුරු |
සහලේ වර්ණය | රතු |
බුසලක බර | 21.4 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.40% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.30% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 53.70% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 23.7 g |
ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යම වටකුරු |
සහලේ වර්ණය | රතු |
බුසලක බර | 21.4 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.