RRDI_Rice_At401_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 401

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 401
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: බී. ජී. 94-1/පොක්කාලි
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.0
අස්වනු නෙලීමට යන කාලය: දින 115
ශාක උස: සෙ: මී: 85.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වෙරළබඩ ලවණ පසක් සහිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.00%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය55.60%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර25.0 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම
සහලේ වර්ණයරතු
බුසලක බර20.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සා

දුඹුරු පැළ කීඩෑවා

මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.00%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය55.60%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර25.0 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම
සහලේ වර්ණයරතු
බුසලක බර20.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි