RRDI_Rice_At373_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 373

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 373
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: අයි. ආර්. 70422-66-5-2/බී. ජී. 98-2571
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.9
අස්වනු නෙලීමට යන කාලය: දින 103
ශාක උස: සෙ: මී: 56.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.60%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර10.5 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර19.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය No

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.10%
පාහින ලද සහල් ප්‍රතිශතය73.30%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.60%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඉහළ – අතරමැදි
වී ඇට 1000 ක බර10.5 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර19.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.