- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
ඒ. ටී. 373
වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 373
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: අයි. ආර්. 70422-66-5-2/බී. ජී. 98-2571
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.9
අස්වනු නෙලීමට යන කාලය: දින 103
ශාක උස: සෙ: මී: 56.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.30% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.60% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
වී ඇට 1000 ක බර | 10.5 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 19.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | No |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.10% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.30% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 67.60% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | ඉහළ – අතරමැදි |
වී ඇට 1000 ක බර | 10.5 g |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 19.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.