RRDI_Rice_At354_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 354

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 354
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: බී. ජී. 94-1/පොක්කාලි
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.5
අස්වනු නෙලීමට යන කාලය: දින 95
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ලවණ සහිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.10%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ – අතරමැදි
වී ඇට 1000 ක බර 26.1 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර 20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.50%
පාහින ලද සහල් ප්‍රතිශතය72.40%
නොකැඩුණු සහල් ප්‍රතිශතය63.10%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ – අතරමැදි
වී ඇට 1000 ක බර 26.1 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර 20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයඅවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි