RRDI_Rice_At353_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

ඒ. ටී. 353

වී ප්‍රභේදයේ නම: ඒ. ටී. 353
නිර්දේශීත වර්ෂය: 1992
පෙලපත: බී. ජී. 94-1(R) /බී. ජී. 400-1//බී. ජී. 94-1
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.2
අස්වනු නෙලීමට යන කාලය: දින 90
ශාක උස: සෙ: මී: 80.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: Acid saline condition in Nilwala region

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.30%
පාහින ලද සහල් ප්‍රතිශතය72.60%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර24.1 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර19.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.30%
පාහින ලද සහල් ප්‍රතිශතය72.60%
නොකැඩුණු සහල් ප්‍රතිශතය67.80%
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයපහළ
වී ඇට 1000 ක බර24.1 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර19.2 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයඅවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි