- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 750
| ප්‍රභේදයේ නම | : Bg 750 |
| හඳුන්වාදුන් වර්ෂය | : 1981 |
| පෙළපත | : Ainantsao//75-1870/පච්චපෙරුමාල් |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.0 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 78 |
| වැඩුනු ශාකයේ උස | : 82.0 cm |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : පහතරට අතරමැදි කලාපය |


ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 20.8 kg |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.30% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 74.70% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 64.50% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| ගොයම් මැක්කා | ප්‍රතිරෝධී / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැල කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී / මධ්‍යස්ථව ග්‍රාහී |
ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 20.8 kg |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.30% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 74.70% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 64.50% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| ගොයම් මැක්කා | ප්‍රතිරෝධී / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| දුඹුරු පැළ කීඩෑව | මධ්‍යස්ථව ප්‍රතිරෝධී / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිය |
