- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
වී ප්‍රභේද
62 - 355
වී ප්‍රභේදයේ නම: 62 – 355
නිර්දේශීත වර්ෂය: 1968
පෙලපත: Pachchaperumal/H 5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.9
අස්වනු නෙලීමට යන කාලය: දින 90-95
ශාක උස: සෙ: මී: 90.4
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වර්ෂාපෝෂිත ප්‍රදේශ


Previous
Next

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 75.60% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.00% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.50% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.0 g |
ධාන්‍යයේ හැඩය | දිගු මධ්‍යම වටකුරු |
සහලේ වර්ණය | රතු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
බැක්ටීරියා කොළ අංගමාරය | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 75.60% |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.00% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 57.50% |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 29.0 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |