RRDI_Rice_62-355_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

62 - 355

වී ප්‍රභේදයේ නම: 62 – 355
නිර්දේශීත වර්ෂය: 1968
පෙලපත: Pachchaperumal/H 5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.9
අස්වනු නෙලීමට යන කාලය: දින 90-95
ශාක උස: සෙ: මී: 90.4
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වර්ෂාපෝෂිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය75.60%
පාහින ලද සහල් ප්‍රතිශතය72.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය57.50%
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර29.0 g
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයරතු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

බැක්ටීරියා කොළ අංගමාරයදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය75.60%
පාහින ලද සහල් ප්‍රතිශතය72.00%
නොකැඩුණු සහල් ප්‍රතිශතය57.50%
ඇමයිලොස් ප්‍රමාණයඉහළයි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර29.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

බැක්ටීරියා කොළ අංගමාරයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ