
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
කොපු අංගමාරය
පාලනය
දිලීර නශක නිර්දේශය
පාලනය
රෝගය දුටු විගස
*ජලය කපා හරින්න
*රෝග ලක්ෂණ සහිත කොටස හොඳින් තෙමෙන සේ නිර්දේශිත දිලීර නාශකයක් නිර්දේශිත ප්රමාණවලින් යෙදීම
*දිලීර නාශකය ස්ථාන යෙදීම කළ හැක
ඊළඟ කන්නයේදී
*මෙවර හානි වූ කුඹුරු වල පිදුරු ක්ෂේත්රයට යෙදීමෙන් වැළකී විනාශ කිරීම
*කන්නය ප්රමාද නොකර වගා කිරීම
*කර කළ දහයියා පසට එකතු කිරිම
*පිරිසිදු බිත්තර වී භාවිතය
*සමතුලිත පොහොර මිශ්රණයක් යෙදීම (nitrogen)
*වල් පැළෑටි පාලනය කිරීම
*ප්රශස්ත පැළ ගහණයක් පවත්වා ගැනීම
දිලීර නශක නිර්දේශය
දිලීර නාශකයේ පොදු නම |
සාන්ද්රණය
|
හෙක්ටයරයට
යෙදිය යුතු ප්රමාණය
|
යෙදිය
යුතු කාල අන්තරය
|
පෙන්සිකියුරෝන්
25%wp
|
ලී
10 ට ග්රෑම් 20
|
ග්රෑම්
640-800
|
07-14 |
හෙක්සාකොනැසෝල්
50 g/l EC
|
ලී
10 ට මි.ලි 20
|
මි.ලි
480-600
|
07-14 |
තයෝෆනේට්-මෙතිල්
70% WP
|
ලී
10 ට ග්රෑම් 10
|
මි.ලි
320-400
|
07-14 |
ප්රොපිකොනැසෝල්
250 g/l EC
|
ලී
10 ට මි.ලි 10
|
මි.ලි
320-400
|
07-14 |
ෆ්ලූටෝලනිල්
50% WP
|
ලී
10 ට ග්රෑම් 20
|
මි.ලි
900-1300
|
07-14 |
තයෝෆනේට්-මෙතිල්
70% WP
|
ලී
10 ට ග්රෑම් 10
|
මි.ලි
320-400
|
07-14 |