- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
බැක්ටීරියා කොළ අංගමාරය
පාලනය
පාලනය
රෝගය දුටු විගස
*ජලයෙ කපා හරින්න. පැල කුඩා කාලයේදී වර්ෂා ජලයෙන් යට වී දින කීපයක් තිබුණොත් ක්රෙසෙක් තත්ත්වය පැතිරී යා හැකිය.
ඊළඟ කන්නයේදී
*මෙවර කුඹුරුවල පිදුරු ක්ෂේත්රයට යෙදීමෙන් වැළකී විනාශ කිරීම.
*කර කළ දහයියා පසට එකතු කිරිම
*පිරිසිදු බිත්තර වී භාවිත කිරීම
*ප්රශස්ත පැළ ගහණයක් පවත්වාගැනීම
*සමතුලිත පොහොර මිශ්රණයක් යෙදීම (නයිට්රජන් )
*වල් පැළෑටි පාලනය කිරීම