RRDI_fertilizerrecomendation_Irrigated_IZDZ_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - නව පොහොර නිර්දේශය

අතරමැදි කලාපය සහ වියළි කලාපය (වාරිමාර්ග කුඹුරු සඳහා)

අදාළ වන දිස්ත්‍රික්ක

අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට, මුලතිව්, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රීකුණාමලය, කිලිනොච්චිය, බදුල්ල
මහනුවර (මිණිපේ, උඩදුම්බර, පන්විල, මැදදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
නුවරඑලිය  (හන්ගුරන්කෙත , වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
රත්නපුර (ඇබිලීපිටිය , කොලොන්න, බලන්ගොඩ, ඉබුල්පේ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතර (හක්මන, කිරින්ද, දෙවිනුවර, දික්වැල්ල, තිහගොඩ, කබුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා)
මාතලේ(යටවත්ත, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර)

වයස් කාණ්ඩයකාලය *යූරියාටී.එස්.පී.එම්. ඕ. පී.සින්ක් සල්ෆේට් **
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්
මාස 3 වයස් කාණ්ඩ සඳහාමූලික 55 5
සති 250   
සති 475 25 
සති 665 35 
සති 735   
එකතුව22555605
මාස 3 1/2 වයස් කාණ්ඩ සඳහා මූලික 55 5
සති 250   
සති 475 25 
සති 665 35 
සති 835   
එකතුව22555605
මාස 4 වයස් කාණ්ඩ සඳහා මූලික 55 5
සති 250   
සති 475 25 
සති 765 35 
සති 935   
එකතුව22555605

* රෝපණය කළ දින සිට

** මහ කන්නයට පමණක් අදාල වේ 

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.