
- ලිපිනය : බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන අංකය : +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශාක අභිජනන අංශය
ඉතා කෙටි කාලීන වී වර්ග
ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා විශේෂයෙන් වැදගත් නිෂ්පාදන බාධාවක් බවට පත්වෙමින් තිබෙන්නේ වගාවට ජලය ලබා දීමේ හැකියාවයි. යල කන්නයේ වියළි සහ අතරමැදි කලාපවල වර්ශා පෝෂීත වගා පද්ධතියට මෙම ප්‍රබේද හොඳින් ගැලපේ. මෙම ප්‍රබේද ක්ෂණිකව ගංවතුර ප්‍රදේශ සඳහා සහ පැල සිටුවීම යම් පමණකට ප්‍රමාද වී සිදු කිරීමට අවශ්‍ය ප්‍රදේශ සඳහා සුදුසු වේ.
සේවාවන්.
- මාස 2 ½ ඉහල අස්වැන්නක් සහිත නව වී ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දීම·
- ජාතික බීජ නිෂ්පාදන වැඩසටහනට දායක වීම සඳහා මාස 2 ½ හි නව ප්‍රභේද වල අභිජනන බීජ නිෂ්පාදනය ·
- වී අභිජනනය සහ බීජ නිෂ්පාදනය පිළිබඳ පුහුණු හා ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රායෝගික වැඩසටහන්·
- විශ්වවිද්‍යාල සිසුන්, ඩිප්ලෝමාධාරීන් සහ පාසල් සිසුන් සඳහා මූලික අභ්‍යාස පුහුණුව·
- පාර්ශවකරුවන්ට තාක්ෂණික තොරතුරු සැපයීම
තාක්ෂණයන්.
- නව රතු සහල් ප්‍රබේදය (Bg 252) වර්ශා පෝෂීත වගා පද්ධති සඳහා හඳුන්වා දිම.