RRDI_Div_GrainQuality_si

RRID- Bathalagoda LOGO

RRdi අංශ

ධාන්‍ය තත්ත්ව ගුණාත්ම අංශය

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය‌ේ ධාන්‍ය තත්ත්ව අංශය අභිජනන වැඩසටහනෙන් ලැබෙන සහල් රේඛා වල ඇඹරුම් හා භෞතික රසායනික ගුණාංග පිළිබඳ තොරතුරු සැපයීම සිදු කරයි.

සේවාවන්

  • වෙනත් ආයතනවලින් ලැබෙන සහල් සාම්පලවල ධාන්‍ය ගුණාත්මක පරාමිතීන් ඇගයීම (ශ්‍රී ලංකා රේගු, පාරිභෝගික කටයුතු අධිකාරිය, පුද්ගලික සමාගම්  මෝල් සහ ගොවීන්)
  • උපාධි අපේක්ෂකයින්, කෘෂිකාර්මික පාසල්වල  සහ තාක්ෂණික පාසල්වල  වල සිසුන්ව පුහුණුව හා අධීක්ෂණය.
  • නිලධාරීන්, ගොවීන් සහ පාසල් ළමුන් සඳහා පුහුණු කිරීම් පැවැත්වීම.

තාක්ෂණයන්

  • සහල් කිරි, සහල් පදනම් කරගත් යෝගට්
  • සහල් සාම්පල සඳහා රික්ත ඇසුරුම්

පර්යේෂණ සහ ප්‍රකාශන

උසස් අභිජනන ද්‍රව්‍යවල ධාන්‍යවල ගුණාත්මකභාවය ඇගයීම සහ NCRVT ඇතුළත් කිරීම්

වැඩිදුර කියවන්න >>

අංශ ප්‍රධානී

බී. ඒ. එන්. කේ. බාලසූරිය මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.