RRDI_Div_GrainQuality_Research_3_si

RRID- Bathalagoda LOGO

පර්යේෂණ සහ ප්‍රකාශන - ධාන්‍යවල ගුණාත්මකභාවය පිළිබඳ අංශය

ජාතික සම්බන්ධීකරණ වී ප්‍රභේද අත්හදා බැලීම්වල අභිජනනය සදහා යොදා ගන්නා මව් ශාක ආසන්න විශ්ලේෂණය

ප්‍රභේදයක් නිකුත් කිරීමට පෙර ජාතික සම්බන්ධීකරණ වී ප්‍රභේද අත්හදා බැලීම්වල අභිජනනය සදහා යොදා ගන්නා මව් ශාකවල, යකඩ , ප්‍රෝටීන්, මේද ගොරෝසු තන්තු ආදිය පිළිබඳ තොරතුරු අනාගතයේදී වැදගත් වනු ඇත. ඉහත පරමාර්ථය ඉලක්ක කර ගනිමින් තෝරාගත් වී මව් ශාක ආසන්න සංයුතිය සඳහා ඇගයීමට ලක් කෙරේ.