RRDI_Div_Farm_si

RRID- Bathalagoda LOGO

RRdi අංශ

ගොවිපල අංශය

පහත සඳහන් දෑ ඇතුළුව, ආයතනයේ අරමුණු වලට අනුකූලව ආයතනය පවත්වාගෙන යාමට දායක වීම.

  • සේවක පරිපාලනය
  • පර්යේෂණ සඳහා ක්ෂේත්‍රය සකස් කිරීම සහ යෙදවුම් සඳහා ඉල්ලීම් කිරීම
  • ආයතනය සඳහා ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කිරීම
  • ආදායම් එකතු කිරීම සහ බැංකුකරණය.

සේවාවන්

  • බීජ වී නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ගොවිපලවල් සහ ගොවීන්ට සහතික කළ බීජ වී නිකුත් කිරීම

අංශ ප්‍රධානී