- ලිපිනය : බතලේගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන :(+94) 037-2258561
- ෆැක්ස් :(+94) 037-2259881
පර්යේෂණ හා ප්‍රකාශන - කීට විද්‍යා අංශය
පුරුක් පනුවා සඳහා පෙරමෝන් උගුල් ඇගයීම
කහ පුරුක් පනුවා හසු කර ගැනීම සඳහා වඩාත් එලදායි උගුල් සහ එලදායි මාත්‍රාව හදුනා ගැනීම සඳහා ෆෙරමෝන් උගුල් ඇගයීම අඛණ්ඩව සිදු කරයි. එම උගුල් ඉන්දියාවෙන් ගෙන්වා ඇත . පළිබෝධ කළමනාකරණ උපාය මාර්ගයකට වඩා හොඳ අධීක්ෂණ මෙවලමක් ලෙස ෆෙරමෝන් උගුල් භාවිතා කිරීම සැලකිය හැකිය.