RRDI_Div_BioTechnology_si

RRID- Bathalagoda LOGO

RRID DIVISIONS

ජෛව තාක්ෂණ අංශය

ජෛව තාක්‍ෂණ හා පටක රෝපණ අංශය, ශ්‍රී ලංකාවේ වී වගාවේ වැදගත් ගැටළු විසඳීම සදහා උසස් තාක්ෂණයන් යොදාගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම තුලින් ජාතික සහල් ඉල්ලුම සපුරාලීම සදහා කටයුතු කරයි. ජෛව විද්‍යාත්මක,  අජෛව විද්‍යාත්මක ආතතීන් සදහා ඔරොත්තු දෙන මෙන්ම ගුණාත්මක ලක්ෂණ සහිත වී ප්‍රභේද සංවර්ධනය තුලින් මෙසේ සිදු කරයි.

ප්‍රධානියාගේ නම :

ආචාර්ය යූ. ඒ. කපිල එස්. උඩවෙල, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

සේවාවන්

  • වී වගාවේ වර්තමාන ගැටළු (අජෛව, ජෛව හා ගුණාත්මක අංශ) විසඳීම සඳහා සහල් අභිජනන පර්යේෂණ පැවැත්වීම.
  • විශ්ව විද්‍යාල, කෘෂි පාසල්, කාර්මික විද්‍යාල වැනි බාහිර පාර්ශ්වයන් සඳහා පර්යේෂණ පහසුකම් ලබා දීම.
  • දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • වී වගාවට අදාළ අණුක පර්යේෂණ පැවැත්වීම.
  • සහල් බෝග වැඩි දියුණු කිරීම සඳහා පටක රෝපණ තාක්ෂණය යොදා ගැනීම.

තාක්ෂණයන්

සහල් ගිලී යාම සඳහා ස්ථානීය ක්‍රමය

පර්යේෂණ සහ ප්‍රකාශන

අණුක සලකුණු ආධාරක අභිජනනය තුළින් ජලයට යටවිය හැකි සහල් වර්ග සංවර්ධනය කිරීම …

වැඩිදුර කියවන්න>>

Services

  • Conducting rice breeding research to solve the current issues in rice cultivation (abiotic, biotic and quality aspects)
  • Give research facilities for external parties such as universities, agri-schools, technical college etc.
  • Conducting awareness programs
  • Conducting molecular base research related to rice crop.
  • Application of tissue culture technology for rice crop improvement

Technologies

In-situ method for submergence screening of rice

Research & Publications

Development of submerge tolerant rice varieties through molecular marker assisted breeding

Read More >>